Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණ කටයුතුවලට නව පොලිස්පතිවරයෙක්

|Wed,06 December 2017 12.00|Security| Page Views : 63

අලුත් පුවත්
තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි
මායිම් බිත්තියට මුල් වී අවසන් ගමන් යයි
මඩකලපුව මුහුදෙන් සර්පයන් ආවේ සුනාමි පෙර නිමිත්තක්ද? නාරා ආයතනය සියල්ල හෙළි කරයි
ගජමුතු එක්ක 3ක් අල්ලයි
ගාල්ලේ වෙළෙඳසැලක ගින්නක්
උද්ඝෝෂණවලට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යවනවා
ඉන්ධන අඩුමිලට දීමෙන් බිලියන 69ක පාඩුවක්
 
සී.ඩී. වික්‍රමරත්න මහතා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

සී.ඩී.වික්‍රමරත්න මහතා පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අමතරව ඔහු මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇති බව සඳහන්ය.

මීට පෙර මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතා පසුගියදා විශ්‍රාම ගනු ලැබීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න