Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සූර්ය බල සංග්‍රාමයට උපදේශන සේවාවක්

|Wed,06 December 2017 12.15|Miscellaneous| Page Views :

සූර්ය බල සංග්‍රාම ව්‍යාපෘතියට සමගාමීව මහජන උපදේශන සේවාවක් අද(06) දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා සියලු වැඩකටයුතු සූදානම් කර ඇති බවයි.

එහිදී ජනතාවට සූර්ය බල සංග්‍රාමය පිළිබඳ වාචික අදහස් ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බව ඒ මහතා කියා සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න