Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති

|Wed,06 December 2017 15.30|Security| Page Views : 64

අලුත් පුවත්
සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
පොතුවිල් ගමකට අලියකු පැනලා
සූර්ය බල සංග්‍රාමයට උපදේශන සේවාවක්
මැතිවරණ කටයුතුවලට නව පොලිස්පතිවරයෙක්
තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි
 
හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙන බවත් කැබිනට් අනුමැතිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක 06 හා 07 දින ලෙඩ නිවාඩු යන බව එහි සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.

මිනින්දෝරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම් කිරීම් සිතියම් ගත කිරීම ආදී සියලු තත්ත්වයන් ඒකරාශි කිරීම සඳහා ඇමරිකාවේ පිහිට සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවය.

මේ සඳහා ඇමරිකාව ශ්‍රී ලංකා රජයට ණය මුදලක් ලබා දී එම මුදලින් ඇමරිකානු නියෝජිතයෝ පැමිණ ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප්‍රශ්නයක් බව පෙන්වා දෙයි.

දැනට ලංකාවේ සේවය කරන රජයේ මිනින්දෝරු වරුන් 700ක් පමණ දෙනා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළබි සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න