Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා

|Wed,06 December 2017 16.00|Security| Page Views :

මීගමුව දුම්රිය පළ අසල ඉදිරිපිට මාර්ගයේ ඊයේ ( ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් යම් පිළිසකර කිරීමක් සිදුකර තිඛේ. මාර්ගය දිගේ හෑරිමක් සිදුකර ඇති බව පෙනෙන්ට ඇත. මෙම පිළිසකර කිරීම් අවසන් වූවාද නැද්ද යන්න තවමත් කිසිවෙකුත් නොදන්නා අතර ඊයේ රාත්‍රියේ සිට එහි ඇති ජල නල පද්ධතිය කැඩී ඇති බව ඒ මාර්ගයේ සිටින ව්‍යාපාරිකයන් පවසති.

දහවල් 11 පමණ වනතුරුත් සිය ව්‍යාපාරික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකිව ඒ අසල ඇති හෝටල් හා වෙනත් ව්‍යාපාර ස්ථාන මහත් අපහසුතාවයකට පත්ව තිඛේ. ජලසම්පාදන මණ්ඩලයට ඊයේ රාත්‍රියේ සිට දැනුම් දී තිබුණාත් අද උදෑසන සිට ඔවුන් ගේ රාජකාරි බහුල වීම නිසා මෙම ස්ථානයට දවල් 12 වනතෙක්ම පැමිණ නැත. ජනතාවයට සේවය කිරිමට බැදී සිටින මෙම ආයතන දෙකම ඉතාම වැරදිසහගත ලෙස සිය රාජකාරිය ඉටුකරමින් සිටින බව පෙනී යයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න