Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි

|Wed,06 December 2017 16.30|Security| Page Views : 63

අලුත් පුවත්
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති
සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
පොතුවිල් ගමකට අලියකු පැනලා
සූර්ය බල සංග්‍රාමයට උපදේශන සේවාවක්
 
තොරතුරු වෙනස් කර අලෙවිය සඳහා ගබඩා කර තිබූ සී.එෆ්.එල්. බල්බ තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු සහ තොරතුරු අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මඟින් එම බල්බ තොගය සිය බාරයට ගත් බව එම අධිකාරිය සඳහන් කළේය.

එහිදී සී.එෆ්.එල්. බල්බ 31,000 ක පමණ තොගයක් නිලධාරීන් බාරයට ගෙන ඒවා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අනතුරුව එම බල්බ තොගය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත විනාශ කිරීමට නියෝග ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න