Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද

|Thu,07 December 2017 08.00|Security| Page Views : 67

අලුත් පුවත්
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති
සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
පොතුවිල් ගමකට අලියකු පැනලා
 
“ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය” ලෙස අද දිනනය නම් කර තිබේ.

රටේ සියලු පාසල් සම්බන්ධ කරගනිමින් දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

“සදා සුරකිමු දැයේ දරුවන්” යන තේමාව යටතේ පසුගිය ඔක්තෝබර් මස පළමු වන දින හදුන්වාදුන් ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරන වැඩසටහන පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් ඇතුලු පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

මෙම වැඩසටහනට අනුව අද දිනය තුළ පාසල් තුළ අත්පත්ත්‍රිකා බෙදා හැරීම මෙන්ම දැනුවත් කිරීමේ දේශන ද පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය උද උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

දිවයිනේ සියළුම පාසල් වල උදෑසන 8.08ට මෙම ජාතික සැමරුම් උත්සවය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය රුපියල් බිලියන 05කට ආසන්න මුදලක් වැය කොට තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න