Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්

|Thu,07 December 2017 09.40|Security| Page Views : 70

අලුත් පුවත්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති
සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්
 
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ තාරකා ඉබ්බන් 1,200 දෙනෙකු කල්පිටියේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා. කල්පිටිය වෙරළාසන්න ප්‍රදේශයේ ගෙවත්තක සඟවා සිටි මෙම තාරකා ඉබ්බන් සොයා ගනු ලැබුවේ කල්පිටිය පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ග ඔස්සේ මෙම තාරකා ඉබ්බන් රැගෙනවිත් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි වුණා. ගමන්මළු පහක් තුළ දමා සූක්ෂම ලෙස මෙම ඉබ්බන් සඟවා තබා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න