Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!

|Thu,07 December 2017 10.00|Security| Page Views : 64

අලුත් පුවත්
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති
සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්
 
යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වැඩි වශයෙන් ඣීවත්වන පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් දක්වමින් සිටියි. මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී, යුද්ධය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්වු පළාත් පාලන ආයතනවලට වැඩි වශයෙන් මුද්ල වෙන්කල යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කෝඩිශ්වරන් ප්‍රකාශ කර ඇත.

2018 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව පිළිබඳ ස්වදේශිය කටයුතු අමාත්‍යංශය සඳහා වන විවාදය 2017.12.06 වන දින පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත. එම විවාදයට සහභාගීවී අදහස් දැක්වු අවස්තාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න