Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි

|Thu,07 December 2017 10.15|Security| Page Views : 62

අලුත් පුවත්
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති
 
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී චාවාකච්ඡේරි නගර සභාවට තරඟ කිරීම සඳහා ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කර ඇත. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති මැතිවරණ කාර්යාලයට 2017.12.06 වන දින ඇප මුදල් භාරදී ඇත.

තමිලරසු පක්‍ෂයේ නියෝජිත අරුන්තවබාලන් සහ පළාත් සභා මන්ත්‍රී සුයන්දන්, වලිගාමම් උතුර හිටපු ප්‍රාදේශිය සභා සභාපති එස්.සුගිර්දන් යනාදීන් එම අවස්තාවට සහභාගීවි ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න