Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි

|Thu,07 December 2017 11.15|Security| Page Views : 45

අලුත් පුවත්
දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
 
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙය ලෝකයේ පළමු මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මිරිදිය ධීවර කර්මාන්තය සිදුකරන ජලාශ 45ක් මෙම තොරතුරු පද්ධතිය සඳහා ඇතුළත් කර තිබේ.

ඒ අනුව ජලාශ වලින් දිනකට ලගබාගන්නා මසුන් අස්වැන්න පිලිබදව සියලු තොරතුරු අදාළ පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතය.

ධීවර සංගම් හරහා එම තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා ධීවර සංගම් වලට ටැබ් පරිගණක ද ලබාදි තිබේ.

ලබන වසර අවසන් වීමට පෙර දිවයින පුරා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සිදුකරන සියලු ජලාශ වල තොරතුරු මෙම තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට සැළසුම් කර ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න