Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා

|Thu,07 December 2017 11.50|Security| Page Views : 57

අලුත් පුවත්
“නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්.මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි”
දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි
දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
 
මීගොඩ – කොටුව (190) හා හංවැල්ල – කොළඹ (293) බස් මාර්ගයේ වාහන ගමනයට පනාගොඩ හංදියේදී බාධා එල්ල වී තිබේ. පනාගොඩ හංදියේ පිහිටි බෝධියේ ශාඛාවක් (අත්තක්) කඩා වැටීමෙන් මෙසේ වාහන ගමනයට බාධා එල්ල වී ඇත.

ඒ හේතුවෙන් තරමක වාහන තදබදයක්ද පවතී. පොලිසිය හා නගර සභාව එක්ව එම අතු ඉවත් කිරීමේ කටයුතු සිදුකරයි. අත්ත මාර්ගයෙන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් මතට කඩා වැටි ඇති අතර එයින් මෝටර් රථයටද දැඩි හානි එල්ල වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න