Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක්

|Thu,07 December 2017 09.55|Political| Page Views : 63

අලුත් පුවත්
190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා
“නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්.මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි”
දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි
දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
 
ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක් බව පලස්තීනය පවසනවා.ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගන්නා බවයි. දශක ගණනාවක් පුරා පැවති විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඇමරිකාව මේ බව ඊයේ නිවේදනය කළා.

ඊශ්‍රාලයේ වත්මන් අගනුවර වන්නේ ටෙල් අවීව් නගරයයි. මෙම තීරණයට අරාබි රටවල් රැසක්ද දැඩි විරෝධයක් පළ කර තිබුණා. මේ පිලිබඳ අදහස් දක්වමින් පලස්තීන නායක මහමුද් අබ්බාස් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් සාම ක්‍රියාදාමයට මෙය බාධා එල්ල කරන්නක් බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න