Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රබල භූමි කම්පාවක් සිදුවෙයි

|Thu,07 December 2017 12.45|Gossip| Page Views : 87

අලුත් පුවත්
ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක්
190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා
“නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්.මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි”
දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි
දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
 
රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ එරට වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහි කම්පනය දිල්ලි නගරයටද දැනී ඇති අතර ජීවිත හෝ දේපල හානි කිසිවක් තවමත් වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.

කම්පනයේ අපිකේන්ද්‍රය උත්තරාකාන්ද් හි කිලෝමීටර් 30ක් පමණ ගැඹුරින් පිහිටි බව පැවසේ.

පසුගිය පැය විසිහතර තුල ර්ච්ටර් මාපාංක 3.3ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක්ද උත්තරාකාන්ද් හි සිදුවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න