Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෙංගාල බොක්කේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට

|Thu,07 December 2017 12.25|Miscellaneous| Page Views :

දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය, ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීමත් සමගය.

අද දිනයේ ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළාත්වලත් පුත්තලම මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න