Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බොබ් මාර්ලිවේ මැරුවේ ඇමෙරිකාව සපත්තුවට පිළිකා වෛරසය කවලා

|Thu,07 December 2017 13.00|Gossip| Page Views : 91

අලුත් පුවත්
බෙංගාල බොක්කේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
ප්‍රබල භූමි කම්පාවක් සිදුවෙයි
ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක්
190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා
“නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්.මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි”
දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි
දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි
 
ප්‍රකට ජැමෙයිකානු ගායක බොබ් මාර්ලිගේ අභිරහස් මරණය ඝාතනයක් බව හෙළි වි ඇත.

ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගළක පිළිකා කාරක වෛරසයක් පොවා සවිකර තිබූ ඇණයක් පාදයේ ඇනීමට සළස්වා මෙම මරනය සිදු කළ බව ඔහුට එම පාවහන් යුවළ පරිත්‍යාග කළ සී. අයි. ඒ ඒජන්තයා හෙළි කර ඇත.

බිල් ඔක්‌සිල් නම් මෙම සී. අයි. ඒ. ඒජන්තවරයා කියන පරිදි මාර්ලී එම සපත්තු යුගළයෙන් එක්‌ සපත්තුවක්‌ පාදයට දමා ගත් සැනින් ඇණය පාදයේ ඇනීම නිසා "අවුච්" යනුවෙන් හඬ නඟා ඇත.

"බෆලෝ සෝල්ජර්" වැනි ගීත තුළින් ඇමරිකානු යැන්කි සංක්ස්කෘතිය නිර්දය ලෙස විවේචනය කළ බොබ් මාර්ලි රෙගේ ගීතය තුළින් ප්‍රබල ඇමරිකානු විරෝධයක ගොඩ නැඟූ වේය.

1981 දී ඔහු මිය යන විට 36 වැනි වියේ පසුවිය. සී.අයි.ඒ. සංවිධානය මේ අන්දමට මාධ්‍යවේදීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කිරීමට ක්‍රියා කළ බව ද ඔක්‌සිල් හෙළි කර ඇත. මේ වන විට 76 වැනි වියේ පසුවන ඔක්සිල් දැඩි ලෙස රෝගාතුරව මරන මංචකයේ හිඳමින් ඔහු කළ මේ සියල්ල පිළිබඳ පාපොච්චාරණය කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න