Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල ඉස්සරහා අධිකරණයට එරෙහිව උද්ඝෝෂණ

|Thu,07 December 2017 14.00|Security| Page Views : 51

අලුත් පුවත්
බොබ් මාර්ලිවේ මැරුවේ ඇමෙරිකාව සපත්තුවට පිළිකා වෛරසය කවලා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
ප්‍රබල භූමි කම්පාවක් සිදුවෙයි
ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක්
190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා
“නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්.මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි”
දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි
 
මාතලේ විජය විද්‍යාලය අසල නව අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ ඉදිරිපිටදී ඊයේ (07)වන දින විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

පසුගිය (02)වනදා අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අතින් නව අධිකරණ සංකිර්ණය ඉදිකිරිමට මුල්ගල් තැබිම සිදු කෙරුණි.

එම ස්ථානයේ අධිකරණ සංකිර්ණයක් ඉදිකිරිම තුළින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවිමේ අවධානමක් පවතින බව පවසමින් විද්‍යාලයේ අදි ශෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධණ කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.

එම අවස්ථාවට අදි ශිෂ්‍ය සංගමයේ සභාපති හිටපු නියෝජ්‍ය අමත්‍ය රෝහණ දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න