Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඔස්ට්‍රේලියාවට එරෙහි එංගලන්ත එක්දින සංචිතය නම් කරයි

|Thu,07 December 2017 20:40|Miscellaneous| Page Views : 6

අලුත් පුවත්
එක් දින සහ විස්සයි විස්සෙන් කෝලි ඉවතට
අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කරයි
සාමාන්‍ය පෙල සිසුන්ට හා දෙමාපියන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්
කොස්ගස් හංදියේ සිට ඔරුගොඩවත්තට එක තීරුවයි
අප දේශපාලන අනාථයින් නොවේ!
 
එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයට බෙන්ග් ස්ටොක් හා ඇලෙක්ස් හේල්ස් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඒ පසුගිය දා සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් මොවුන් දෙදෙනා තරග තහනමකට ලක්ව තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් තවමත් මොවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ අතර, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම ලකුණු 120 කින් පරාජයට පත් කරමින්. තරග 5 කින් සමන්විත තරගාවලියේ තරග 2ට 0ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න