Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තලාව පාසල අසලදී තරුණයෙකු වෙඩි කයි

|Tue,12 December 2017 10:15|Miscellaneous| Page Views :

මිද්දෙණිය තලාව පාසල අසලදී මිට සුළු වේලාවකට පෙර (12) වෙඩි තැබීමක් සිදු වුණා. වෙඩි තැබිමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යැවුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ලහිරු සඳරුවන් යන තරුණයෙක්. අසල්වැසි නිවසක් සමග සුනඛයෙකු සම්බන්ධයෙන් ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම වෙඩි තැබිම සිදුව තිබෙන බවටයි පොලිස් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න