Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු තරගයෙන් පසු දෙපිළටම අසරණ වෙයි

|Tue,12 December 2017 10:27|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
තලාව පාසල අසලදී තරුණයෙකු වෙඩි කයි
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි
තවත් වර්ජනයකට දින නියම වෙයි
ATM කාඩ් එකෙන් සල්ලි ගත්ත තරුණයාට වෙච්ච දේ
සා/පෙළ විභාගය ඇරඹෙයි
දුම්රිය වර්ජනයේ නවතම තත්වය
බස් නැවතුම්පලෙහි පිපිරීමක්
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහලට
 
ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයට සහභාගිවීම සඳහා ධරම්සාලා නුවරින් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම පිටත්වීම ප‍්‍රමාදවී තිබෙනවා. ඒ, එම ප‍්‍රදේශය අවට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායමටද මේ හේතුවෙන් දෙවන එක්දින කි‍්‍රකට් තරගය පැවැත්වෙන මොහාලි නුවර වෙත පැමිණීමට ඊයේ (11) හැකියාව ලැබී නැහැ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි ශීත කාලගුණයක් පවතින කදු සහිත ධරම්සාලා නුවරින් ගුවන් යානා පිටත්විමද ප‍්‍රමාදවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව දෙපිළම දෙවන එක්දින කි‍්‍රකට් තරගය පැවැත්වෙන මොහාලි වෙත අද (12) යළි පියාසර කිරීමට නියමිතව තිබෙනවා. දෙරට අතර දෙවන එක්දින තරගය හෙට (13) ආරම්භවීමට නියමිතව තිබුණේ පෙරවරු 11.30 ටයි. කණ්ඩායම් දෙකම මොහාලි වෙත පැමිණිම ප‍්‍රමාදවීම හේතුවෙන් එම තරගය හෙට පස්වරු 1.30 ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න