Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අධික වර්ෂාව සහ ඝණ මීදුමි තත්ත්වය නිසා ගමනා ගමනයට බාධා

|Tue,12 December 2017 10:31|Miscellaneous| Page Views : 94

අලුත් පුවත්
පළමු තරගයෙන් පසු දෙපිළටම අසරණ වෙයි
තලාව පාසල අසලදී තරුණයෙකු වෙඩි කයි
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි
තවත් වර්ජනයකට දින නියම වෙයි
ATM කාඩ් එකෙන් සල්ලි ගත්ත තරුණයාට වෙච්ච දේ
සා/පෙළ විභාගය ඇරඹෙයි
දුම්රිය වර්ජනයේ නවතම තත්වය
බස් නැවතුම්පලෙහි පිපිරීමක්
 
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට අධික වර්ෂාව ඇදහැලෙමින් පවතී.

අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය.

මේ අතර අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ තිබේ.

ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙ තරමට ඝණ මිදුමි තත්ත්වය පැවතිම නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න