Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළාත් පාලන මැතිවරණයට කරුණා ඇප මුදල් තැන්පත් කරයි

|Tue,12 December 2017 11:10|Security| Page Views : 102

අලුත් පුවත්
කොටහේන අලුත් මාවත අවහිර කරයි
අධික වර්ෂාව සහ ඝණ මීදුමි තත්ත්වය නිසා ගමනා ගමනයට බාධා
පළමු තරගයෙන් පසු දෙපිළටම අසරණ වෙයි
තලාව පාසල අසලදී තරුණයෙකු වෙඩි කයි
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි
තවත් වර්ජනයකට දින නියම වෙයි
ATM කාඩ් එකෙන් සල්ලි ගත්ත තරුණයාට වෙච්ච දේ
සා/පෙළ විභාගය ඇරඹෙයි
 
පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා කරුණාගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වේච්ඡා කණ්ඩායම 2017.12.11 වන දින ඇප මුදල් තැන්පත් කර ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරළිදරන්, ‘දෙමළ එක්සත් නිදහස් පෙරමුණ’ යන දේශපාලන පක්‍ෂය පිහිටුවන ලදි.

වසර එකහමාරක් ගතවී ඇති අවස්තාවකදී, එම පක්‍ෂය නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැතිවීම හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ස්වේච්ඡා කණ්ඩායමක් ලෙස තරග කිරීමට නියමිතය.

ඒ අනුව, මඩකලපුවේ පළාත් පාලන ආයත 09කට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඊච්චලම්පත්තු ප්‍රාදේශිය සභාවටත්, අම්පාර දිස්ත්‍රික්කයේ ආලෙයියඩිවෙම්බු ප්‍රාදේශිය සභාවටත් තරග කිරිම සඳහා 2017.12.11 වන දින එම පක්‍ෂය ඇප මුදල් තැන්පත් කර ඇත.

එම අවස්තාවට පක්‍ෂයේ ලේකම් වි.කමලදාස්, අපේක්‍ෂකයින් සහ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවි ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න