Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එස්.ලෝගනාදන්ගෙන් ඉදිරි මැතිවරණය ගැන ප්‍රකාශයක්

|Tue,12 December 2017 11:25|Security| Page Views : 14

අලුත් පුවත්
පළාත් පාලන මැතිවරණයට කරුණා ඇප මුදල් තැන්පත් කරයි
කොටහේන අලුත් මාවත අවහිර කරයි
අධික වර්ෂාව සහ ඝණ මීදුමි තත්ත්වය නිසා ගමනා ගමනයට බාධා
පළමු තරගයෙන් පසු දෙපිළටම අසරණ වෙයි
තලාව පාසල අසලදී තරුණයෙකු වෙඩි කයි
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි
තවත් වර්ජනයකට දින නියම වෙයි
ATM කාඩ් එකෙන් සල්ලි ගත්ත තරුණයාට වෙච්ච දේ
 
පරිවර්තනය කලේ(අයිබිසි වෙබ් අඩවිය)

“පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණයේදී, සමස්ථ ලංකා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වන අප දෙමළ ජාතික සන්ධානයට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති අතර, එක්සත් ජාතික පක්‍ෂයටද අප සහයෝගය ලබාදීමට තීරණය කර ඇත්තෙමු” යනුවෙන් සමස්ථ ලංකා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක එස්.ලෝගනාදන් ප්‍රකාශ කර ඇත.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණයේදී, සහයෝගය ලබාදෙන්නේ කුමන පක්‍ෂයකටද යන්න සම්බන්ධයෙන් සමස්ථ ලංකා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් එම පක්‍ෂ කාර්යාලයේදී 2017.12.11 වන දින පවත්වා ඇත. එම සාකච්ඡාවට සහභාගිවි කතාකල අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“උතුර නැගෙනහිර පළාත්වලදී, දෙමළ ජාතික සන්ධානයටත්, උතුරු නැගෙනහිරින් පිට පළාත්වලදී එක්සත් ජාතික පක්‍ෂයටත් සහයෝගය ලබාදීමට අප තීරණය කර ඇත්තෙමු” යනුවෙන් එස්.ලෝගනාදන් ප්‍රකාශ කර ඇත.

2018 වර්ෂයේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සියළු දේශපාලන පක්‍ෂ උනන්දුවකින් කටයුතු කරමින් සිටියි. සෑම දිස්ත්‍රික්කයකම ඇති ලේකම් කාර්යාලවලදී තම ඇපමුදල් තැන්පත් කරමින් සිටින බව සඳහන් කල යුතුය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න