Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි

|Thu,29 December 2017 13.42|Security| Page Views :

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි මස 15වැනිදා තෙක් අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවා තිබෙන බවද පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව මගින් ජාතික පුවත්පත්වල පළකරන දැන්වීම අනුව සකස් කළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

මීට අමතරව නැවත සමීක්ෂණ අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ ද පළකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න