Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනවාරි මුල තැපැල් වර්ජනයක්

|Thu,29 December 2017 14.30|Security| Page Views : 81

අලුත් පුවත්
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි
7 තෙක් දුම්රියේ විශේෂයක්
මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත
ඉන්දීය ධීවරයින් 160 අත්තඩංගුවට
අධිවේගයේ හෂීෂ් ගෙනිච්ච තිදෙනාට වැඩ වැරදුන හැටි
උතුරු ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණය
ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 40ක් මරුට
 
සිය සේවකයින් ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම් චින්තක බණ්ඩාර පැවසුවේ දින 10ක් ඇතුළත නව බඳවා ගැනීම් පටිපාටියක් හඳුන්වා නොදුනහොත් සිය සේවකයින් මෙම වර්ජනය ආරම්භ කරන බවයි.

ජනවාරි මුල් සතියේදී තැපැල් සේවක වැඩවර්ජනයේ දින ප‍්‍රකාශයට පත් කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡුන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම ලබන ජනවාරි මස 19 වැනිදා ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. පෙබරවාරි 03 වැනිදා එම කටයුතු අවසන් කරන බවත්, නිල තැපැල් ඡුන්ද දැන්වීම් පති‍්‍රකා නොලැබුණූ පිරිස්වලට එ්වා තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න