Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපති පුටුවට පාපන්දු තරුවක්

|Thu,29 December 2017 15.36|Special| Page Views :

ලයිබීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු පාපන්දු ක්‍රීඩකයකු වන ජෝර්ජ් වෙයා තේරී පත්ව ඇත. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහුට 61.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබූ බව ලයිබීරියාවේ මැතිවරණ කොමිසම සඳහන් කර ඇත. ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝසප් බෝකායිට ලබා ගැනිමට හැකිව ඇත්තේ 38.5%ක ජන්ද ප්‍රතිශතයක් පමණි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ වෙයාගේ ආධාරකරුවන් මොන්රෝවියා අගනුවර ප්‍රීතී උත්සව පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

2002 වසරේදී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ දේශපාලනයට පිවිසි වෙයා 51 හැවිරිදි වියේ පසුවෙයි.මොහු ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සහ බැලන්ඩෝ සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූ එකම අප්‍රිකානු ක්‍රීඩකයා ලෙස සැළකේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න