Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉවසීමකින් කටයුතු කර, පිළිතුරු ලබාදෙන්නෙමු

|Fri,29 December 2017 15.40|Political| Page Views : 65

අලුත් පුවත්
මහනුවර ගණිකා නිවාසයක් වටලයි
අඩි 60ක ප්‍රපාතයකින් පෙරලී සිදුවූ රිය අනතුරින් අවදානම් තත්වයේ සිටි ජින්ජර්ගේ දැන් තත්වය මෙන්න
ජනපති පුටුවට පාපන්දු තරුවක්
සිරිකොත ඉදිරිපිට මාර්ගයේ වාහන තදබදයක්
ජනවාරි මුල තැපැල් වර්ජනයක්
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි
7 තෙක් දුම්රියේ විශේෂයක්
මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“උතුරු පළාත් ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කළ ප්‍රකාශයට ඉවසීමකින් කටයුතු කර, පිළිතුරු ලබාදෙන්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ පලවන පුවත්පතකට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ නායකත්වයට එරෙහිව චෝදනා එල්ල කර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් නිකුත් කර ඇති නිවේදනය, මා තවමත් සම්පූර්ණයෙන් කියවා බැලුවේ නොමැත.

නමුත්, ඔහු කළ ප්‍රකාශයට ඉවසීමකින් කටයුතු කර, පිළිතුරු ලබාදෙන්නෙමි. ඒ අතරම, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් 2017.12.26 වන දින නිකුත් කර ඇති සති අන්ත මාධ්‍ය නිවේදනය මගින්ද, ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ නායකත්වයට ‍සෘජුවම සහ වක්‍රාකාරව චෝදනා එල්ල කර, අදහස් පලකර තිබුණි” යනුවෙන් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න