Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිදහස් පක්‍ෂය සමග සන්ධානගතවී ඇත!

|Fri,29 December 2017 15.50|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

ශ්‍රී දෙමළ ඊළාම් විමුක්ති පක්‍ෂය (ශ්‍රී ටොලෝ) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගතවී ඇත. ඒ සඳහා වන ගිවිසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 2017.12.28 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අත්සන් තබා ඇත.

ශ්‍රී දෙමළ ඊළාම් විමුක්ති පක්‍ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ලංකා කම්කරු කොංග්‍රස් පක්‍ෂය සහ ප්‍රභාගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ 32ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගතවී ඇත.

ඒ සඳහා වන ගිවිසුම අත්සන් කර ඇත. එම ගිවිසුම් ජනාධිපතිවරයා විසින් අදාළ දේශපාලන පක්‍ෂවල නායකයින්ට ලබාදී ඇති බව දැනගැනිමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න