Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊජිප්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 10දෙනකු මරුට

|Sat,30 December 2017 11.15|Security| Page Views :

ඊජිප්තුවේ දේවස්ථානයක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වුණා. ක්‍රිස්තු භක්තිකයන් ඉලක්ක කරගෙනයි වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.

කයිරෝ නුවරදී මෙම ප්‍රහරය එල්ල වන අවස්ථාවේ දේවස්ථානය අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් ඇතුළු පස්දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව තිබෙනවා. ප්‍රහරය එල්ල කළ තුවක්කුකරු ද පොලිස් ප්‍රතිප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙය IS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවටයි සැක පල කෙරෙන්නේ

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න