Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කල්පිටිය ධීවරයෝ විරෝධයේ

|Sun,,31 December 2017 12.55|Security| Page Views : 13

අලුත් පුවත්
ඡන්ද සිද්ධි නිසා 78කට වැඩ වරදී
විකෘති වූ මුදල් හුවමාරුව දීර්ඝ කරයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට
උ/පෙළ සමත් සිසුන් හෙද සේවයට
ලබන වසරේ සිටබස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ
මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා ..
දුම්රිය මූලස්ථානයේ වෙඩිල්ලක් පත්තුවෙයි
 
ටැබ් යන්ත්‍රයක් ලබා දෙමින් ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට නීති පැනවීමට විරෝධය පල කරමින් කල්පිටිය බහුදින ධිවර යත්‍රා හිමියන් ඔවුන්ගේ යාත්‍රා වල කලු කොඩි ඔසවා විරෝධය පල කිරීමක සිදු කර ඇත.

අද (31 ) දින මේ විරෝධය ආරම්භ කල අතර මෙයට රජය පැහැදිලි පිළිතුරක් නොදුනහොත් මුහුදු යාම වර්ජනය කිරීමට තමනට සිදුවන බව කල්පිටිය බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්වෙ පවසයි.

අඩි හතලිහට අඩු බහුදින යාත්‍රා තුන්දහස් පන්සියයක රැකියාවේ නිරත පුද්ගලයන් විසිපන්දහසකට ආසන්න පිරිසකට මේ නව නීතිරීති තදින් බලපා ඇති බව කන්දකුලිය සවිය ග්‍රාමීය ධිවර සංවිධානය පවසයි.

අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් තම සාමාජිකයනට ටැබ් යන්ත්‍ර භවිතා කිරීමේ ගැටලුවක්ද ඇති බව මෙහිදී පෙන්වා දුන් කන්දකුලිය සවිය ග්‍රාමීය ධිවර සංවිධානය මේ පිළබදව රජය දැඩි අවධානයක් යොමුකර නිසි පුහුණුවක් සේම ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දිය යුතු බවද වැඩිදුරටත්පැ සඳහන් කරනු ලබයි .

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න