Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ යෝජනා සම්මතට අගමැති අත්සන් තැබීම හෙට

|Sun,31 December 2017 13.13|Special| Page Views : 14

අලුත් පුවත්
කල්පිටිය ධීවරයෝ විරෝධයේ
ඡන්ද සිද්ධි නිසා 78කට වැඩ වරදී
විකෘති වූ මුදල් හුවමාරුව දීර්ඝ කරයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට
උ/පෙළ සමත් සිසුන් හෙද සේවයට
ලබන වසරේ සිටබස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ
මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා ..
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා 2017 දෙසැම්බර් මස 04 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 ජනවාරි 02 වන දින අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලභාවය ලබන අතර, මෙම මාධ්‍ය උපමානවලින් බැඳී සිටීම සියලූම මාධ්‍යයන්හි යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන්නේ ය.

මේ තුළින් ඉදිරියේ දී පැවැත්වෙන සියලූම මැතිවරණ සාධාරණ හා නිදහස්ව පැවැත්වීමේ එක් අංශයක් වන ජනමාධ්‍ය භාවිතාවේ අපක්‍ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු වනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න