Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉතාලියේ මාර්ගයක සිදු වූ අනතුරකින් 6 දෙනෙකු මරුට

|Wed,03 Janauaray 2018 10.00|Miscellaneous| Page Views :

ඉතාලියේ මාර්ගයක සිදු වූ අනතුරක් සමග හටගත් පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා. ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව එම මෝටර් රථය තවත් ඉන්ධන බවුසරයක ගැටීමෙනුයි පිපිරීම සිදු වුණේ.

ජීවිතක්ෂයට පත් වූවන් අතර ළමයින් දෙදෙනෙකු ද සිටිනවා. අනතුරෙන් ලොරි රථයේ රියදුරු ද ජීවිතක්ෂයට පත් වුනා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න