Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පලස්තීනයට සපයන ආධාර අත්හිටුවන බවට ඇමෙරිකා ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

|Wed,03 Janauaray 2018 10.50|Miscellaneous| Page Views :

පලස්තීනයට සපයන ආධාර අත්හිටුවන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා. පලස්තීනය සාම සාකච්ඡා සදහා එකගතාවකට නොපැමිණීම මීට හේතුවයි. ඇමෙරිකාව ලබාදෙන ආධාර සදහා කිසිදු රටකින් ස්තූති කිරීමක් හෝ ගරු කිරීමක් නොලැබුණු බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා ටුවිටර් පණිවුඩයක සදහන් කර තිබෙනවා.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීමට ගත් ආන්දෝලාත්මක තීරණය නව සාම සාකච්ඡා සදහා පොළඹවන ප්‍රධාන කරුණ වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ක්‍රියාව මගින් ඇමෙරිකාවට මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බවයි පලස්තීනය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න