Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉතාලියේ පිපිරීමක්

|Wed,03 January 2018 11.50|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
ආහාර මිල ගණන් ඉහළට
පසුගිය වසරේදී අත්අඩංගුවටගත් කුඩු හා ගංජා ප්‍රමාණය මෙන්න
පෙනහළු පිළිකා හදුනා ගැනීමට නව ක්‍රම වේදයක්
සුවසැරිය දෙවන අදියර අද
වැල්ලම්පිටියේ දෙන්නෙක් බඩුත් එක්ක මාට්ටු
පලස්තීනයට සපයන ආධාර අත්හිටුවන බවට ඇමෙරිකා ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්
ඉතාලියේ මාර්ගයක සිදු වූ අනතුරකින් 6 දෙනෙකු මරුට
කසිප්පු විකුණා පොලීසියට හසුවෙයි
 
උතුරු ඉතාලියේ සිදුවු පිපිරිමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ලොරි රථයක්, මොටර් රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බවත් ඒත් සමගම විශාල ගින්නක් හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න