Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රට වටෙි ත්‍රීවීල් ඉස්සු දෙදෙනෙක් දැලේ

|Wed,03 January 2018 12.58|Security| Page Views : 11

අලුත් පුවත්
භූතාන පුංචි හිමිනම ලංකාවට ඇවිත් පෙර භවයන් ගැන හෙළිකරමින් සියල්ලම පුදුම කළ හැටි
ඉතාලියේ පිපිරීමක්
ආහාර මිල ගණන් ඉහළට
පසුගිය වසරේදී අත්අඩංගුවටගත් කුඩු හා ගංජා ප්‍රමාණය මෙන්න
පෙනහළු පිළිකා හදුනා ගැනීමට නව ක්‍රම වේදයක්
සුවසැරිය දෙවන අදියර අද
වැල්ලම්පිටියේ දෙන්නෙක් බඩුත් එක්ක මාට්ටු
පලස්තීනයට සපයන ආධාර අත්හිටුවන බවට ඇමෙරිකා ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්
 
ති‍්‍රරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව බන්ධනාගාරය අසලදී සහ කිඹුලාපිටිය ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමකදීයි.

සැකකරුවන් ජාඇල, මීගමුව සහ කඩුගන්නාව යන ප‍්‍රදේශවලදී වාහන සොරාගෙන තිබෙනවා. එලෙස සොරකම් කරන ලද ති‍්‍රරෝද රථයක් හා යතුරු පැදි දෙකක්ද සොයා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් වයස අවුරුදු 24 සහ 41 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් සීදුව සහ කිඹුලාපිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න