Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්‍ෂාව අද සිට

|Wed,03 January 2018 13.16|Security| Page Views : 59

අලුත් පුවත්
රට වටෙි ත්‍රීවීල් ඉස්සු දෙදෙනෙක් දැලේ
භූතාන පුංචි හිමිනම ලංකාවට ඇවිත් පෙර භවයන් ගැන හෙළිකරමින් සියල්ලම පුදුම කළ හැටි
ඉතාලියේ පිපිරීමක්
ආහාර මිල ගණන් ඉහළට
පසුගිය වසරේදී අත්අඩංගුවටගත් කුඩු හා ගංජා ප්‍රමාණය මෙන්න
පෙනහළු පිළිකා හදුනා ගැනීමට නව ක්‍රම වේදයක්
සුවසැරිය දෙවන අදියර අද
වැල්ලම්පිටියේ දෙන්නෙක් බඩුත් එක්ක මාට්ටු
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව අද සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

අදාළ පිළිතුරු පත්‍ර ඊයේ අදාළ මධ්‍යස්ථානවලට ලබාදීම සිදු කළ අතර අදියර දෙකක් යටතේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සිදු කරනු ඇති.

අද සිට ලබන 13 වැනිදා දක්වා කාලය තුළදී පළමු අදියරේ වැඩකටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ.

අදාළ කටයුතු සඳහා පාසල් 57ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එම පාසල්වල පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 15 වැනිදා යි.

දෙවැනි අදියරේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව මේ මස 23 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වනු ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න