Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සංසදය සාකච්ඡා කර ඇත

|Wed,03 January 2018 15.52|Political| Page Views : 8

අලුත් පුවත්
දුර්වල තණතීරුව ගැන රන්ජන් මඩුගල්ල දුන් වාර්තාව
ජනාධිපති ධුරයේ වයස් සීමාව ඉවතට​
ජයවර්ධනපුර රෝහලේ හෙද වර්ජනයක්
සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්‍ෂාව අද සිට
රට වටෙි ත්‍රීවීල් ඉස්සු දෙදෙනෙක් දැලේ
භූතාන පුංචි හිමිනම ලංකාවට ඇවිත් පෙර භවයන් ගැන හෙළිකරමින් සියල්ලම පුදුම කළ හැටි
ඉතාලියේ පිපිරීමක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

යාපනයේ කොලුම්බුතුරෙයි ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලිමට දෙමළ ජාතික සංසදයේ නියෝජිතයින් 2018.01.01 වන දින එම ප්‍රදේශයේ සංචාරයක නිරතවී ඇත.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රස් පක්‍ෂය නියෝජනය කරමින් ‘පාපැදිය’ සලකුණෙන් දෙමළ ජාතික සංසදය තරඟ කිරීමට තීරණය කර ඇති අවස්තාවකදී, ඔවුන් අදාල ප්‍රදේශයේ සංචාරය කර ඇති බව දැනගැනීමට ලැබි ඇත.

එම අවස්තාවේදී, එම ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම ප්‍රදේශයේ සිදුකල යුතු සංවර්ධන කටයුතු, කොලුම්බුතුරෙයි වරාය ප්‍රදේශය පිරිසිදු කිරීම, ධීවරයින් සඳහා වන ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉදිරියේදී එම ප්‍රදේශයේ සිදුකල යුතු වැඩපිළිවෙලවල් සම්බන්ධයෙන් එහිදි දෙමළ ජාතික සංසදයේ නියෝජිතයින් එම ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡා කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න