Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුරෝපයට බලපා ඇති එලනර් කුණාටුවෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

|Thu,04 January 2018 11.50|Political| Page Views : 11

අලුත් පුවත්
උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි
පෑලියගොඩ රථ වාහන ධාවනයේ වෙනසක්
මෝටර් රථ සදහා නව ලියාපදිංචි අංකයක්
වෑන් රථයක් ප්‍රපාතයට පෙරලෙයි
ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද
විදේශ කටයුතු ඇමති අද දිවයිනට
 
යුරෝපයට බලපා ඇති එලනර් කුණාටුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රංශයේ ඇල්ප්ස් කදු මුදුන තරණය කිරීම සදහා සහභාගී වූ 15 දෙනෙකුද මෙම කුණාටුවෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සදහන් කළා.

එලනර් කුණාටුව හේතුවෙන් උතුරු දිග යුරෝපයේ ප්‍රදේශ රැසකට මෙන්ම බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රදේශවලට ද විදුලිය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර් 160 ක වේගයෙන් සුළං හැමීම සිදුවන බවට එරට කාලගුණ අංශ මීට පෙර අනතුරු අගවා තිබුණා. මෙය පස්වන කාණ්ඩයේ චණ්ඩ මාරුතයක් ලෙස නම් කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න