Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක්

|Thu,04 January 2018 12.0|Miscellaneous| Page Views :

සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම මෙහෙයුම දින 90ක කාලයක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ඕෂන් ඉන්ෆිනිටි සමාගම මැලේසියා රජය සමග ඇති කර ගත් එකගතාවක් මතයි සෝදිසි මෙහෙයුම සිදු කෙරෙන්නේ.

යානය සොයා ගැනීමට නොහැකි වුවහොත් මැලේසියා රජයට කිසිදු ගෙවීමක් කිරීමට සිදුවන්නේ නැහැ. යම් හෙයකින් ඔවුන්ට එහි සුන්බුන් හමුවුවහොත් මැලේසියා රජයට එම සමාගමට ගෙවීමක් කිරීමට සිදුවනු ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න