Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රභල භූ කම්පනයක්

|Thu,04 January 2018 12.42|Security| Page Views :

භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ජපානයේ බොනිඩින් දූපත් වල වයඹ දෙසින් කිලෝමීටර් 320 ක් ඈතට වන්න රිච්ටර් පරිමාණයේ 5.4 ක විශාල භූමි කම්පාවක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ වාර්තා පවසයි.

කිලෝමීටර 10 ක ගැඹුරකදී මුහුදේ භූමිකම්පාව සිදු වී ඇති අතර ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා නොවේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න