Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියානුවෝ 13 ක් අත්අඩංගුවට

|Thu,04 January 2018 15.45|Security| Page Views : 11

අලුත් පුවත්
නව කැළණි පාලම ඉදිකිරීම නිසා නව රථවාහන සැලැස්මක්
A CRITICAL INTEL FLAW BREAKS BASIC SECURITY FOR MOST COMPUTERS
ප්‍රභල භූ කම්පනයක්
සතොස අලෙවිසැල් 100ක්
වසරේ කණ්ඩායම්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසි වෙයි
කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට
MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක්
යුරෝපයට බලපා ඇති එලනර් කුණාටුවෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
 
ඉන්දියාවේ රාමේස්වරන් සිට පැමිණ ධීවර නීති උල්ලංඝනය කරමින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ යාත්‍රා 2 ක් නාවික හමුදාව විසින් ඊයේ(03) අත්අඩංගුවට ගෙන යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දී ඇත.

මෙම ධීවරයින්ගෙන් ධීවර නිලධාරීන් හා පොලීසිය ප්‍රශ්න කරගෙන යන අතර ඉන් අනතුරුව ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යාපනයේ ධීවර සමීති නායකයින් කියා සිටින්නේ ශ්‍රී ලංකා අත් අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 71 දෙනෙකු අවස්ථා දෙකකදී අළුත් අවුරුද්ද නිමිත්තෙන් නිදහස් කිරීමෙන් පසුව ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීම වැඩි වී ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න