Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුදලට වඩා රට වටින බව පවසා මිචෙල් මාෂ් IPL වලින් ඉවත් වෙයි

|Thu,04 January 2018 16.40|Security| Page Views : 43

අලුත් පුවත්
ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
සහයෝගය දෙමළ ජාතික සන්ධානයට
තිසර පෙරේරා ඉවතට – ශ්‍රී ලංකා එක්දින පිටියට නව නායකයෙක් පත් කරයි
ඉන්දියානුවෝ 13 ක් අත්අඩංගුවට
නව කැළණි පාලම ඉදිකිරීම නිසා නව රථවාහන සැලැස්මක්
A CRITICAL INTEL FLAW BREAKS BASIC SECURITY FOR MOST COMPUTERS
ප්‍රභල භූ කම්පනයක්
සතොස අලෙවිසැල් 100ක්
 
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට පූර්ණ වශයෙන් ක්‍රිඩා කිරීම සදහා අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පුහුණුකරුවන්ගෙන් ලැබුණු උපදෙස් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වේ.

අයි.පී.එල්.තරගාවලිය සදහා පසුගිය වසරේ දී ඔහු රයිසින් පූනේ කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4යි දශම 8ක මුදලකට මිලදී ගෙන ඇති අතර එය එම වසරේ ක්‍රිඩකයෙකුට ගෙවූ ඉහළම මිල විය.

කෙසේවුව ද මුදලට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි මිචෙල් මාෂ් ප්‍රකාශ කර ඇත.

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් තරගයේ දි මිචෙල් මාෂ් ලකුණු 181ක් ලබාගැනිමට සමත් විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න