Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය පිරිස 18 දක්වා ඉහළට

|Fri,05 January 2018 15.30|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
ලබන සතියේදී උ.කොරියාව සමග සාකච්ඡා පැවැත්වීමට සුදානම් බව ද.කොරියාව කියයි
මාලිංගට තැන අහිමි වෙද්දී ,IPL තැන රැකගත් ක්‍රීඩකයන් මෙන්න..
පොන්ටින්ට නව තනතුරක්
වියලි කාලගුණ තත්වයන් සමඟ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන්
පින්නවල අලි සුරක්ෂාගාරයේ ආදායම වාර්තාගත ලෙස ඉහළට
මොරගහකන්දේ මංගල දියවර නිකුත් කිරීම ලබන සඳුදා
ක්‍රිකට් පිටියක් වූ වව්නියාව ලංගම බස් නැවතුම්පළ
 
දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය පිරිස 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඊයේ දින ක්‍රෝන්ස්ටෙඩ් ප්‍රදේශයේදී මගී දුම්රියක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ඉන් පුද්ගලයින් දෙසිය හැට අට දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරත් සමග ගිනි ගැනීමක් ද සිදු වූ බව වාර්තා වනවා. ඇතැම් සිරුරු හදුනාගත නොහැකි ලෙස දැවී ගොස් තිබූ බව සහන සේවා අංශ සදහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිටි බවයි දකුණු අප්‍රිකා වාර්තා සදහන් කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න