Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යසාරා හා ෆසීල් ගාවට අලුතෙන් ආපු කෙනා කවුද?

|Sat,06 January 2018 12.50|Security| Page Views : 61

අලුත් පුවත්
විවාහයෙන් පස්සේ දිවිගෙවන්න කෝලි – අනුෂ්කා මිලදී ගත් සුපිරි මන්දිරය මෙන්න
වසන්තය නුවරඑළිය ලස්සන කරපු හැටි
Government urged not to use flyover for electioneering purposes
පාකිස්ථාන සහ නවසීලන්ත පළමු එක්දින තරගයේ නවසීලන්ත නායක විශිෂ්ඨ පිතිහරඹයක
ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා - දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල
කල්ලාරු ඇතාගේ සිරුරු කොටස් හමුවෙයි
පොහොර රැගත් නෞකාව දිවයිනට
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ
 
ෆසීල් මරීජා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් කිව්වොත් නිවැරැදියි.

ඒත් ඔහු දැන්නම් රග්බි ක්‍රීඩාවෙන් සමුඅරන් ඉන්නේ.

ෆසීල් රග්බි ක්‍රීඩාවට මෙලෙස සමුදුන්නත් ඔහුට ආදරේ කරන පිරිසේනම් අඩුවක් වෙලා නෑ.

ෆසීල් ගේ ආදරණීය බිරිඳ තමයි යසාරා අබේනායක කියන්නේ.

මොවුන්ගේ පවුලට මීට මාස කිහිපයකට කලින් තුන්වැන්නෙක් එකතු වුණා.

ඒ ඔවුන්ගේ ආදරණීය දියණිය.

ඉතින් ෆසීල් සිය ෆේස්බුක් පිටුවට ඔවුන් තිදෙනාගේ ඡායාරූප එක්කර තිබුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න