Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

|Sat,06 January 2018 13.00|Security| Page Views : 37

අලුත් පුවත්
යසාරා හා ෆසීල් ගාවට අලුතෙන් ආපු කෙනා කවුද?
විවාහයෙන් පස්සේ දිවිගෙවන්න කෝලි – අනුෂ්කා මිලදී ගත් සුපිරි මන්දිරය මෙන්න
වසන්තය නුවරඑළිය ලස්සන කරපු හැටි
Government urged not to use flyover for electioneering purposes
පාකිස්ථාන සහ නවසීලන්ත පළමු එක්දින තරගයේ නවසීලන්ත නායක විශිෂ්ඨ පිතිහරඹයක
ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා - දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල
කල්ලාරු ඇතාගේ සිරුරු කොටස් හමුවෙයි
පොහොර රැගත් නෞකාව දිවයිනට
 
අරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා කියා සිටියේ අරාබි මුහුදේ ඒකාබද්ධ මුර සංචාරවල නිරත ඕස්ට්‍රේලියානු යුද නෞකාවක් මගින් මෙම ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම මඅරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා කියා සිටියේ අරාබි මුහුදේ ඒකාබද්ධ මුර සංචාරවල නිරත ඕස්ට්‍රේලියානු යුද නෞකාවක් මගින් මෙම ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.ත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 142 ක් වන බව සඳහන්.

සැක කටයුතු යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හෙළිකොප්ටර් යානයක් ද එක්වූ බවයි ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.

අරාබි මුහුදේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පසුගිය 3 වනදා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙලෙස යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 8 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න