Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සඳ ගමනට එක්වූ ජෝන් යං ජීවිත ගමනින් සමුගනී

|Sun, 07 January 2018 13.55|Miscellaneous| Page Views :

1972 වසරේ 16 වන සඳ ගමනේදී සඳ මත ඇවිද ගිය ඇමෙරිකානු ගගනගාමී ජෝන් යං දිවියෙන් සමුගත්තා. නාසා ආයතනය සමග වසර 42ක් කටයුතුකර ඇති ඔහු 2004 වසරේ දීයි විශ්‍රාම ගත්තේ. මියයන විට ඔහු 87 වන වියේ පසුවුණා. ජෝන් යං නාසා ආයතනය ක්‍රියාත්මක කළ අභ්‍යවකාශ වැඩසටහන් යටතේ හය වරක් උඩුගුවනට ගොස් තිබෙනවා. එවැනි වාර්තාවක් හිමි එකම පුද්ගලයා වන්නේ ඔහුයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න