Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉඩ්ලිබ් නගරයේ පිපිරීමකින් 23ක් මරුට

|Mon,08 January 2018 11.00|Security| Page Views :

සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණය යටතේ පවතින ඉඩ්ලිබ් නගරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූණා. මොටර් රථයක් යොදා ගනිමින් බෝම්බයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත්කෂයට පත්වූවන්ගෙන් හත් දෙනෙකු සිවිල් වැසියන් බවට විශ්වාස කෙරෙනවා.

සිරියාවේ කුඩා කැරලිකාර කණ්ඩායමක මූලස්ථානය අසලදී පිපිරීම සිදු වූ බවයි එරට රැදී සිටින බ්‍රිතාන්‍ය මානව හිමිකම් නිරීක්ෂකයන් පවසන්නේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න