Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රන්වීර් හා දීපිකා ලංකාවේදී විවාහ වෙයි?

|Mon,08 January 2018 11:15|Security| Page Views : 14

අලුත් පුවත්
මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්
වතුයායම භීතියට පත් කළ දිවියා තවමත් නිදැල්ලේ
ඉඩ්ලිබ් නගරයේ පිපිරීමකින් 23ක් මරුට
බේරුවල බලපත්‍ රහිත සූකර මස් අලෙවිසැල් වටලයි
නොර්ටන් බ්‍රිජ් ෆයිනස් වගා රක්ෂිතයක ගින්නක්
ගිනි අවියක් සමඟ අයෙක් කොටුවෙයි
 
රන්වීර් කපූර් සහ දීපිකා පදුකෝන් කියන්නේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් යුවළක්.

කොහොමවුනත් මේ දෙන්නා ගැන අලුත් කතාවක් මේ දිනවල පැතිරෙමින් පවතිනවා.

ඒ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවටයි.

එමෙන්ම ඔවුන් දෙපළ මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.








www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න