Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

BMW සහ ඇපල් එක්ව නව මෝටර් රථයක් නිර්මාණය කරයි (Video)

|Mon,08 January 2018 11:25|Security| Page Views :

BMW සහ ඇපල් සමාගම්වල හිටපු සේවකයන් පිරිසක් නිර්මාණය කළ නව මෝටර් රථයක් ඇමෙරිකාවේ දී එළිදැක්වුණා. ලාස් වේගාස් නුවර දී එළිදැක්වුණු මෙම මෝටර් රථය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්. බයිටන් නමින් හඳුන්වන මෙම මෝටර් රථය විශාල ස්පර්ශ සංවේදක තිරයකින් ද සමන්විතයි.

ඊට තත්ත්පර 5ක කාලයක් තුළ පැයට කිලෝ මීටර් 97ක වේගයකට ළඟාවිය හැකියි. 2019 වසරේ දී මෙම මෝටර් රථය වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එහි නිර්මාපකයන් කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න