Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලිය ගන්න ගිය පාසල් සිසුවාට විදුලි සැර වැදී මියයයි

|Mon,08 January 2018 11:55|Security| Page Views : 11

අලුත් පුවත්
BMW සහ ඇපල් එක්ව නව මෝටර් රථයක් නිර්මාණය කරයි (Video)
රන්වීර් හා දීපිකා ලංකාවේදී විවාහ වෙයි?
මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්
වතුයායම භීතියට පත් කළ දිවියා තවමත් නිදැල්ලේ
ඉඩ්ලිබ් නගරයේ පිපිරීමකින් 23ක් මරුට
බේරුවල බලපත්‍ රහිත සූකර මස් අලෙවිසැල් වටලයි
 
යාපනයේ පුතුර් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු විදුලි සැර වැදී මියගොස් තිබේ.

ඊයේ(07) සවස මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, බාස්කරන් දර්ශන් නැමති සිසුවා පසුගිය දිනවල අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

සවස් කාලයේදී මිතුරකු සමඟ නිවස ඉදිරිපිට ස්ථානයකට විදුලි බලය නිවසේ සිට ලබා ගැනීමට යාමේ දී විදුලිය සහිත විදුලි රැහැන ඔහුගේ ශරීරයේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධිය සිදුවීමත් සමඟම සිසුවා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහුව රෝහලට අතුළත් කරණ විට මිය ගොස් තිබේ.

යාපනය ශීක්ෂණ රෝහලේදී මියගිය සිසුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ශණය පැවැත්වීමට නියමිතව ඇති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න