Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුස්ලිම් අපේක්‍ෂකයින්ව හඳුන්වාදීමේ වැඩසටහන

|Mon,08 January 2018 11.50|Security| Page Views : 39

අලුත් පුවත්
විදුලිය ගන්න ගිය පාසල් සිසුවාට විදුලි සැර වැදී මියයයි
BMW සහ ඇපල් එක්ව නව මෝටර් රථයක් නිර්මාණය කරයි (Video)
රන්වීර් හා දීපිකා ලංකාවේදී විවාහ වෙයි?
මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක්
වතුයායම භීතියට පත් කළ දිවියා තවමත් නිදැල්ලේ
ඉඩ්ලිබ් නගරයේ පිපිරීමකින් 23ක් මරුට
 
පරිවර්තනය කලේ(අයිබිසි ටැමිල් වෙබ් අඩවිය)

යාපනය මහනරග සභාවට තරඟ කරන මුස්ලිම් අපේක්‍ෂකයින්ව හඳුන්වාදීමේ වැඩසටහනක් 2018.01.07 වන දින යාපනය ඔස්ලානියා විද්‍යාලීය මාර්ගයේදී පවත්වා ඇත.

ඒ අනුව, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය මහනගර සභාවට තරඟ කරන මුස්ලිම් අපේක්‍ෂකයින්ව එහිදී හඳුන්වාදී ඇත. ඒ අතරම, පසුගිය කාලයේ යාපනයෙන් පලවාහැරිය මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ කරුණ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරු වන ජෙයසේගරම්, අස්මින් සහ මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයින් මෙම වැඩසටහනට සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න